ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා ගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභ වාර්තාව ගැන විවාදය පෙබරවාරි මස 20,21 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ පළාත් පාලන මැතිවරණයට පෙර කඩිනමින් මෙම විවාදය පැවැත්වීමට ක්‍රියා කළ යුතු බවයි.
කෙසේ නමුත් අවසානයේදී තීරණය වූයේ එම විවාදය පෙබරවාරි 20,21 යන දිනවලදී පාර්ලිමේනතුවේදී පැවැත්වීමටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...