රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහය පරාජයට පත්කිරීම සඳහා අද(25) දින ස්ථාන 07ක එක්දින සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කරන බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුකරතිබෙන සැලසුම වහාම අහෝසි කරන ලෙස ඉල්ලා මරදානේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරම්භකළ සත්‍යග්‍රහ ව්‍යාපාරයට අද (25) දිනයට දින 65ක් ගතවී තිබෙන බවද එම සංගමයේ ලේකම් ඩී. එම්. සෙනෙවිරත්ක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...