ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබේ. ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.
භාරතීය ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් ගෙන් ඔහු එම පක්ෂයට එක්විය. මෙහිදි අදහස් දැක්වූ ගාම්භීර් සඳහන් කළේ තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යමක් කළ බවත් දැන් රට වෙනුවෙන් යමක් කිරීමට අවස්ථාව ලැබී ඇති බවත්ය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී ඔහු දිල්ලි ආසනය නියෝජනය කරමින් තරග කිරීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...