ඌව පළාත් සභාව ඉදිරිපිට මීට ස්වල්ප වේලාවකට පෙර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම උනුසුම්කාරී තත්වය මතුවී ඇති අතර පළාත් සභාවට පොලිස් ආරක්ෂාවද යොදා ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...