ඇමරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබේ.
දෙරට අතර සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම නව සම්බාධක පනවා තිබේ.
එසේම උතුරු කොරියාවට භාණ්ඩ සපයන චීන නැව් සමාගම් වෙතද ඇමරිකාව සම්බාධක පනවා තිබේ.
උතුරු කොරියාවේ ව්‍යාපාරවලින් සියයට අනූවක්ම චීනය හා බැඳී පවතී.
එම නිසා මෙවර සම්බාධකවලින් බහුතරයක් උතුරු කොරියාව හා චීනය අතර ගනුදෙනු නැවැත්වීම සඳහා ඇමරිකාව විසින් යොදවා ගනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...