පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට හදිසියේ ඇතිවූ උණ සහ පාචන රෝගී තත්වයක් හේතුවෙන් අද (25) සිට ලබන 31 වැනිදා දක්වා අධ්‍යාපන විද්‍යා පීඨයට නිවාඩු ලබා දීමට තීරණයකළ බව එහි පීඨාධිපති කේ. ඒ. ගුණපාල මහතා පවසයි.
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ක් පමණ මෙම රෝගී තත්වයට ගොදුරු වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...