වෙනිසියුලාව තුළ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ජනපති නිකලොස් මදුරෝ අදහස් කරගෙන සිටින බව රාජ්‍ය පක්ෂපාතී සංවිධාන පවසයි. ඒ අනුව ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙරාතුව මෙම ජනපතිවරණය පැවැත්වෙනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. පසුගිය දා පැවති ජන රැළියකදී මදුරෝද මේ බව ස්ථිරව පවසා ඇති අතර තමන්ද තවත් වසර හයක ධුර කාලයක් සඳහා සුදානම් බවක් ඔහු එහිදී පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...