රුසියාව ආක්ටික් කලාපය තුළ හමුදාමය යෙදවීම් ඉහළ දමමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඉපැරණි සෝවියට් සමුහාණ්ඩු සමයේදී එම කලාපය ආශ්‍රිතව පැවති හමුදා කඳවුරු ඉදිකිරීමේද ඔවුන් යෙදී සිටින බව සඳහන් වෙයි. මීට අමතරව රුසියාව ආක්ටික් කලාපය තුළ නව ඒකාබද්ධ ක්‍රමෝපායික අණදීමේ පද්ධතියක් සහ පෙර අනතුරු අඟවීම් සිදුකරන රේඩාර් පද්ධතියක් පිහිටුවීමේද නිරතව සිටින බව එම වාර්තා වැඩිදුරටත් පවසා සටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...