අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (22) උදෑසන පැවැත්වීමට නියමිතය.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව මෙහිදී අවදානය යොමුවනු ඇති බවය.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකර තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...