බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා කියුබාවේ සංචාරයක් ආරම්භ කර තිබේ.
කියුබාවේ නිල සංචාරයක් සිදුකළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රථම සාමාජිකයන් වන්නේ ද මොවුන් දෙදෙනාය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රාජකීයයන්ගේ මෙම ගමන ඇමෙරිකා එක්සත් ජනපදයේ නොසතුටට හේතු වී තිබේ.
එසේම වෙනිසියුලාවේ සමීපතම රටක් ලෙස ද කියුබාව කටයුතු කිරීම ද ඇමෙරිකාවේ විරෝධයට හේතු වී තිබේ.
බැරක් ඔබාමා ජනාධිපතිවරයා කියුබාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ඒ සියල්ල වෙනස් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියුබාවට එරෙහි දැඩි ප්රතිපත්තියක සිටී. ඔබාමා විසින් ලිහිල් කළ වෙළෙඳ හා සංචාර සම්බාධක ට්‍රම්ප් විසින් යළිත් පනවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...