දේශීය පුවත්

ඌව පළාත් සභාව ඉදිරිපිට අද ඇතිවූ උණුසුම් කාරී තත්වයෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි කැබිනට් අමාත්‍යවරයෙකු සහ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතාද සහභාගී වි ඇත. ගැටුම සිදුවී ඇත්තේ එජාප පළාත් සභා මන්ත්‍රි ගනේෂ මුර්ති මහතා පළාත් සභාවට පැමිණෙන විටදීය. එම මන්ත්‍රිවරයා පැමිණෙන විට එම ස්ථානයේ රැඳ සිටි පිරිසක් ඔහුට පහරදී ඇති බව වාර්තාවේ. ඒ සමගම ඇතිවූ ගැටුමකින් මන්ත්‍රිවරයා ඇතුළු සිවු දෙනෙකු රෝහල‍්ගතකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More