අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන පාගමන මේ වන විට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් පවතින බව වාර්තා වේ. මෙම පාගමන හේතුවෙන් දෙල්කඳ, නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක්ද පවතී. සයිටම් ගැටළුවට නිවැරදි විසඳුමක් ලබාදීම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහි වීම ඇතුළු නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම පාගමන සිදුකරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ප්‍රකාශ කරයි.
මෙම විරෝධතා පාගමන ආරම්භ වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...