දේශීය පුවත්

බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය පෙබරවාරි 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් දිගින් දිගටම පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටියත් ආණ්ඩුව නියෝජනය කළ පාර්ශවවල පක්ෂ නායකයින් ඊට එකඟ නොවූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

තමාගේ විරෝධය මැද මෙම විවාදය පෙබරවාරි 20,21 යන දිනවල පැවැත්වීමට ක්‍රියා කළේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් බවත් හැකිනම් පෙබරවාරි 10ට පෙර මෙම විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් හා කථානායකතුමාගෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More