පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පුංචි මැතිවරණයෙන් පසු අමාත්‍යමණ්ඩලයේ ප්‍රබල සංශෝධනයක් සිදුවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. දැනටමත් ආණ්ඩුවතුළ කසු කුසුවක් ඇතිවී ඇති බව වාර්තාවේ.
මේ අතර තමා රටේ ආර්ථිකය මෙහෙයවීමේ කටයුතු තම අතට ගන්නා බවට ප්‍රකාහ කිරීමට ඔහුට බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ මහ බැංකු මගඩිය පමණක් නොවන බව වාර්තාවේ.
වාර්තා වන පරිදි ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැඩ පිළිවෙල මෙහෙයවනු ලබන්නේ ඇමරිකානු පෞද්ගලික ආයතනයක් වන මිලේනියම් චැලේන්ජස් කෝපරේෂන්(millennium challenges corporation) නම් කළමනාකරන ආයතනයක් විසින් බව පැවසේ.
ආර්ථික සැලසුම් සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, බුද්ධි මණ්ඩල උපදේස් ලබාදීම, අධික්ෂන කටයුතු මෙහෙයළුීම ආදී කටයුතු සිදු කරන්නේ එම ආයතනය විසින් බව ද වැඩිදුරටත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...