කියුබාවේ ජාතික ක්‍රම පද්ධතියට ඇතුළු වී රට අස්ථාවර කිරීමේ අන්තර්ජාල සැලැස්මක් ආරම්භ කළ බව ජනවාරි 23 දා ඇමෙරිකානු රජය ප්‍රකාශයට පත් කොට ඇත. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය අන්තර්ජාල කාර්ය බලකායක් සකස් කොට ඇත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ රාජ්‍ය හා රාජ්‍ය නොවන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් මෙම අන්තර්ජාල කාර්ය බලකාය කියුබාව තුල නිදහස් හා පාලනයකින් තොර ව තොරතුරු ප්‍රචාරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
අන්තර්ජාල පහසුකම් හා නිදහස් මාධ්‍ය ප්‍රවර්ධනයට ඇති තාක්ෂණික අභියෝග මෙන්ම ඒ සඳහා ඇති ඉඩකඩ ද මෙම බලකාය විසින් අධ්‍යයනය කරනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...