දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව සහ මහා පරිමාණ වංචා දූෂණ කොමිෂන් වාර්තාව විවාදයට ගැනීම සඳහා පෙබරවාරි මස 08 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද (27) පැවති රැසවීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන පෙබරවාරි 10ට පෙර මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතයි.

එම ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන පළාත් පාලන මැතිවරණයට පෙර හැකිනම් පාර්ලිමේන්තුව කැඳවා විවාද කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා දේශපාලන පක්ෂ නායකයින් ට අභියෝග කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More