කෘතහස්ත සිනමාවේදී ධර්මසේන පතිරාජ මහතා අද (28) දින අභවප්‍රාප්ත වී ඇත. පසුගිය කාලයේදී ඒ මහතා අසනීප තත්වයෙන් පසුවිය. පාරදිගේ, අහස්ගවීව, බඹරුඇවිත්, එයා දැන් ලොකුළමයෙක්,සොල්දාදු උන්නැහේ ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්යක්ෂණයකළ ධර්මසේන පතිරාජ මහතා ඇල්ලග වලව්ව, කඩුල්ල, වන්නිහාමිලාගේ කතාව. ඇතුළු සම්මානනීය ටෙලිනාට්‍ය කිහිපයක්ද නිර්මාණය කළේය.
තමාගේ නිර්මාණ තුළින් ඉතා ප්රබලව නිර්මාණශිලීව සමාජය විවරණය කළ ධර්මසේන පතිරාජ මහතා ශෙපාලන යථාර්තයද ප්රබලව දුටුවේය.
පාරදිගේ, අහස්ගව්ව සහ බඹරුඇවිත් න්ර්මණ ධර්මසේන පතිරාජ මහතාගේ පූඨාප්ත්රි වශයෙන් හැදින්විය හැකිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...