දේශීය පුවත්

ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ පිහිටි ගල්තලාවක තිබී මිනිස් පා සටහන්වලට සමාන සටහන් යුගලක් ජනවාරි 19 දින ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමත් සමග රට පුරා ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇතිවිය. එයට හේතුව වූයේ ශ්‍රී පාද අඩවියට ආසන්නව හමුවු මෙම පා සටහන් මිනිස් පා සටහන්වල හැඩයෙන් යුක්ත වුව ද ප්‍රමාණයෙන් ඊට වඩා විශාල වීම නිසාවෙනි.

ප්‍රමාණයකින් දියවී යන බව ද පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද මීට පෙර වාර්තා වූයේ පා සටහන් යුගලයෙන් දකුණු පා සටහන මුලින් සොයා ගත් අතර, ගල්තලාවේ වූ පාසානම් ඉවත් කිරීමේදී අපැහැදිලි වම් පා සලකුණ ද හමුවූ බවයි. තවද එම සටහන් දෙක අතර පරතරය අඩියක් පමණ වන බවද, පා සටහනක් අඩි එකහමාරක දිගින් යුතු අතර අඟල් එක හමාරක් පමණ ගැඹුරට පා සටහන් සලකුණු වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More