චීනය විසින් උඩු ගුවනට යවා ඇති පාලනයෙන් තොර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවත් මාස 3ක කාලයක් ඇතුළත පෘථිවියට කඩාවැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අතිශය විස සහිත රසායන ද්‍රව්‍ය සමගින් පෘථිවිය දෙසට ඇදී එන ටියාංගොංග් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය මාර්තු සහ අප්‍රේල් අතර දිනෙක පෘථිවියට කඩා වැටෙනු ඇති බවට මේ වන විට ගණන් බලා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...