දේශීය පුවත්

ඇමතිවරයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට හෝ පළාත් සභා ඇමතිවරයෙකුට නිල තනතුර භාවිතා කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය මහතා පැවසීය.

මන්ත්‍රිවරයෙකුට හෝ ඇමතිවරයෙකුට ඇතුළුවිය හැක්කේ තමන් ඡන්දය පාවිච්චිකරන මධ්‍යස්ථානයට පමණක් වන අතර එයද ඡන්දය භාවිත කිරීම සඳහා පමණක් බවද දේශප්‍රිය මහතා කීය.

ඡන්ද පොළට ඇතුළුවිය හැක්කේ අපේක්ෂකයින්ට, ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින්ට, පොලිස් නිලධාරීන්ට නිලවශයෙන් ඡන්ද පොළ සේවයේ යොදවා ඇති නිලධාරීන්ට පමණක් බවද මහින් දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More