ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ මහතා විසින් අද (29)දින හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවි තිබේ.
පෙ.ව 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුත් කිරීමට අදාළ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ගැටළු ඇත්නම් ඒ ගැන සාකච්ඡා කිරීම සහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ කිසිදුආකාරයකින් විශ්වාස කිරීමට නොහැකි නිසා මෙම පක්ෂ නායක රැස්වීම වර්ජනය කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...