පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වාසි අත්වන අයුරින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතෙන් සේවකයන් බඳවාගන්නා බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
පුහුණුව ලබාදෙන මුවාවෙන් මෙම බඳවාගැනීම් සිදුකරන බවත් පුහුණු කාලය මාස 06ක් බවටත් වාර්තා වී ඇති බවද එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකුගේ අත්සනින් පත්වීම් ලිපි නිකුත් කර ඇති බව ද මෙම සේවකයන්ට දිනකට රුපියල් 500 දීමනාවක් ගෙවන බව ද ඔවුන් දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල යොදවා ගන්නා බව ද වාර්තා වී ඇතැයි හෙතෙම පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...