දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයේන ඉවත් කරන්නැයි පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හා පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුන වෘත්තීයවේදීන්ගේ සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට හා වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු තරන මහින්ද රාජපක්ෂ මහතා වැනි අයෙකු පක්ෂයේ අනුශාසක තනතුරේ සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතීඥ රජිත කොඩිතුවක්කු මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More