උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, රුසියානු නායක ව්ලැදිමීර් පූටීන් හමුවීමට රුසියාව බලා පිටත්ව ගොස් තිබේ.
උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කළේ කිම් ජොන්ග් උන්, මෙම හමුව සහභාගී වීම සඳහා සිය පෞද්ගලික දුම්රියෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශය වෙත ගමන් ගන්නා බවයි .
මෙය කිම් ජොන්ග් උන් සහ රුසියානු ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන ප්‍රථම අවස්ථාව වනු ඇති අතර උතුරු කොරියාව මෙම හමුව පැවැත්වෙන ස්ථානය හෝ වේලාව පිලිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...