එලඹෙන පලාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශවයන් කිහිපයක් විසින් පලකර ඇති අදහස් පිළිබඳව ගරු කථානායකතුමන්ගේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (2018.01.30) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ගරු කථානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා විශේෂයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති වරයාට ද ඇරයුම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...