විදේශ පුවත්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී පසුගිය සෙනසුරාදා (27) පුපුරා ගිය බෝම්බයෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (28) දා වනවිට 100 දක්වා ඉහළ නැග තිබුණි. ඉන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 235 ඉක්මවූ බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. විදෙස් තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල කිහිපයක් පිහිටා ඇති ප්‍රදේශයකදී මෙම බෝම්බය පුපුරාගිය අතර එය ගිලන් රථයක සවිකළ බෝම්බයක් බව හඳුනාගෙන ඇත.

මීට පෙර අෆ්ගන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට ආරක්ෂක මුරකපොල්ල අසලදී පිපිරීම සිදුවුණු බව ඇසින් දුටුවෝ පවසා සිටිති. එරට ක්‍රියාත්මක තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය වගකීම භාරගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More