ප්‍රංශයේ පැරිස් නුවර සෙයින් ගංගාව තවදුරටත් පිටාරගැලීමේ මට්ටමට පත්වීමත් සමගින්ම පසුගිය සති අන්තය තුළ ඒ අවට ප්‍රදේශය වෙත දරුණු ගංවතුර අවදානමක් හට ගත් බව විදේස් මාධ්‍ය පවසයි. මේ සතිය ආරම්භය වන විටදීද එම තත්වය එලෙසින්ම පැවැති බවත් සඳහන් වෙයි.
ඒ අනුව පැරිස් නුවර පිහිටි සුප්‍රසිද්ධ කෞතුකාගාර, පුරාවිද්‍ය ස්ථාන ඇතුළු රැසකටම මින් හානි සිදුවීමේ අවදානමක් පැවතිණි. මේ සටහන ලියැවෙන මොහොත වන විට ලූවර් කෞතුකාගාරයේ පහළම තට්ටුව වසා දමා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...