චීනයේ පෞද්ගලික සමාගමක් විසින් අභ්‍යවකාශ ගත කෙරෙන ප්‍රථම රොකට්ටුවේ කටයුතු මේ වසර මැදදී සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ඊට අදාළ වන් ස්පේස් (One Space) සමාගම පවසා සිටීයි. බීජිං නුවර පිහිටා ඇති මෙම සමාගම 2015 වසරේදී පිහිටුවාගත්තකි. මේ වන විටත් එම සමාගමේ ඉංජිනේරුවරුන් විසින් අදාළ රොකට්ටුව නිර්මාණය කිරීම සහ එකලැස් කිරීමේ යෙදී සිටින බව වාර්තා පවසයි. එසේම ඔවුන් රොකට්ටුවේ අත්හදා බැලීමක්ද දැනටමත් සිදුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...