රස්ත ප්‍රහාර එල්ල වෙතැයි ලැබී ඇති තොරතුරු අනුව බංග්ලාදේශය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇතැයි බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ.
ෂෙයික් හසීනා අගමැතිවරියගේ අට හැවිරිදි ඥති මුණුපුරකු ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරවලින් පසුගියදා මියගොස් තිබිණි.
ත්‍රස්ත ප්‍රහාර ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස බංග්ලාදේශ අගමැතිනිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...