දුම්රිය රියදුරු සහායක සේවාවේ සහ සුම්රිය ෂන්ටින් රියදුරු සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් දුම්රිය ධාවනය කිරීමේ දී විශාල ගැටලු ප්‍රමාණයක් මතු වී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.
දුම්රිය රියදුරු සහායක සේවාවේ පුරප්පාඩු 300කට අධික ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත් 2011 වසරින් පසු මෙම සේවාවට බඳාගෙන නොමැති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...