පාරිභෝගිකයන් වෙත භූමිතෙල් නිකුත් කිරීම සීමා කර තිබුණද ධීවර යාත්‍රා සහා සීමාවකින් තොරව භූමිතෙල් ලබාදීමට ලංකා ඛනිජතෙල් ස්ස්ථාව එකග වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ යම් ප්‍රදේශයක ධීවර ප්‍රජාව සහා තවදුරටත් භූමිතෙල් සපයාගැනීමේ ගැටළු පවතී නම් අමාත්‍යංශයට හෝ අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදු කරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...