පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඩුවම් ලබාදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සහන් කරයි.
මේ නිසා පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීම සහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්ද දායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...