අඳුම් ගලවා ගැනීම සඳහා වර්තමාන අමාත්‍යමණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අතරේ තරඟයක් ඇතිවී තිබේ. පළාත් පාලන ඡන්ද ප්රතිථලවලින් පසුව ඇඳුම් ගැලවෙන බවට දෙදෙනාම චෝදනා එල්ලකර ගනිති. මැතිවරණ වේදීකාවේදී මෙසේ චෝදනා එල්ල කරගන්නේ සමාජ සවිබලගැන්වීමේ හා සමාජසේවා අමාත්‍ය එස්. බී. දිසානායක අමාත්‍යවරයා සහ කඳුරට නව ගම්මාන අමාත්‍ය පලනි දිගම්බරම් මහතායි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...