විදේශ පුවත්

උතුරු සහ දකුණු කොරියාව අතර මේ වන විට යම් සාමකාමී සහජීවන තත්වයක් උදා වී තිබුණද උතුරු කොරියානු බලධාරීන් තවමත් න්‍යෂ්ටික අවි නිපදවීමේ සැලසුම් අත්හිටුවා නැතැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව උතුරු කොරියාව යම් දිනෙක දකුණු කොරියාවට එරෙහිව හෝ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව හෝ න්‍යසෂ්ටික ප්‍රහාරයක් එල්ල වකරන්නේ නම් එය සිය දිවි නසා ගැනීමක් හා සමාන බව අමාත්‍ය සොන්ග් යොන්ග් මූ අවධාරණය කර තිබේ. පසුගියදා සිංගප්පූරුවේ දී පැවැත්වුණු ආරක්ෂක හමුවක් අතරවාරයේදී ඔහු මේ බව පවසා ඇත.

උතුරු කොරියාව තමන් නිෂ්පාදනය කරපු න්‍යෂ්ටික ආයුධයක් දකුණු කොරියාවට එරෙහිව හරි ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව හරි පාවිච්චි කළොත් එය ඔවුන් ලෝක සිතියමෙන් ඉවත් කිරීමට තරම් හේතුවක් වේවි. ඔහු මෙහිදී පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More