තවත් බැදුම්කර මගඩියක් සදහා සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පනතක් සකස් කර එවා ඇති බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.
අද (30) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ සක්‍රීය බැරකම් කළමණාකරන පනත හරහා තවත් මගඩියකට ආණ්ඩුව සූදානම් වන බවයි.
එම පනතේ තොරතුරු දැනගැනීම සදහා පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...