කළු මහුදට ඉහළින් ජාතාත්යන්තර ගුවන් කලාපයේ ඇමෙරිකානු ඔත්තු සේවා යානයක් පිටුපස රුසියානු ප්‍රහාරක යානයක් ලුහුබැඳ පැමිණි බවට ඇමෙරිකාව චෝදනා නගයි. AP3 නැමති ඇමෙරිකානු ඔත්තුසේවා යානය ලුහුබඳිමින් මෙම රුසියානු ප්‍රහාරක යානය පැමිණ ඇති අතර එය ඇමෙරිකානු ඔත්තුසේවා යානයට ඉතා ආසන්නයෙන් ගමන්කළ බවද ඇමෙරිකාව ප්‍රකාශ කරයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් රුසියාව මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...