ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සහ බරපතල වංචා දූෂණ ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රැස්වූ පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව මීට ස්වල්ප වේලාවකට පෙර අවස්න වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්නීම අද ( 30) දින පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී දහවල් 12 ට පමණ ආරම්භ වූයේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...