ඉකියා හෙවත් IKEA නැමැති දැවැන්ත සමාගමේ හිමිකරු 91 හැවිරිදි සුපිරි කොටිපතියෙකු වූ ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් පසුගියදා අභවප්‍රාප්ත විය. ගෘහ භාණ්ඩ අලෙවිකරන ලොව විශාලතම සමාගම ඔහුගේ සමාගමයි. කැම්ප්‍රැඩ් ලොව සිව්වැනි කොටිපතියා ලෙස ද සැළකේ.
17 හැවිරිදි වියේදී සිය සමාගම සවීඩනයේදී ආරම්භ කළ කැම්ප්රැඩ්පසුව එහි ශාඛා ස්විස්ටර්ලන්තයේදී පිහිටුවීය. මෙම විශාල සමාගම අද පාලනය කරන්නේ ඔහුගේ පුතුන් තිදෙනායි.
කෙතරම් ධනවතෙකු උවත් කුලී රථවලින් හා ලාබ ලබන ගුවන් සේවාවලින් ගමන් යාමට කැම්ප්‍රැඩ් බොහෝ අවස්ථාවල ක්‍රියා කළේය. මුදල් ඉතිරි කරගැනීම සඳහා සමාජයට යම් ආදර්ශයක් ලබාදීමට එසේ ක්‍රියා කළ බව ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් නැමති මෙම සුපිරි ධනවතා වරෙක ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...