පළාත් සභා ඡන්දය රට පුරා එකම දිනයෙක පැවැත්වීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශ්ධෙනය දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත් විය.
මේ පිළිබඳව ඡන්දයක් පැවැත්වීම සඳහා අද (29) පළාත් සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි.
රැස්වීම අතරතුර සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර එජාප මන්ත්‍රීවරයෙක් සෙංකෝලය රැගෙන යාමට උත්සාහයක් දරා ඇත.
ඒ අවස්ථාවේ දී එය වැළැක්වීමට අනෙකුත් මන්ත්‍රීවරුන් ගත් උත්සාහයේ දී සෙංකෝලය තුනට කැඩුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව ඡන්දය පැවැත්වීමට කටයුතු කළ අතර 20 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්ද 27 ක් ලැබුණු අතර ජනතාවිමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...