කැනඩඩාවේ ටොරොන්ටෝ නුවර ජනාධිපති ජෝන් ටෝරි විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මැයි 18 දින ඔහු විසින් දෙමළ සමූලඝාතන සැමරුම් දිනය ලෙස නම් කොට ප්‍රකාශයට පත්කොට ඇත.
කැනඩාවේ ජීවත් වන ලක්ෂ 3කට අධික ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය වාසය කරන්නේ ටොරොන්ටෝ නුවර බව කියවේ.
ජනතාව අමතමින් නගරාධිපතිවරයා ඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දී දෙමළ ජනයාට විශාල වශයෙන් අපරාධ සිදු වූ බැවින් සහන සෙවීමේ සහ වගවීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ය.
කෙසේ වෙතත් මෙම පදනම් විරහිත ප්‍රකාශය සහ සමූල ඝාතන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකාවේ තානාපති අංශ විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...