දෙවන ලෝක යුද්දයේ 74 වන විජයග්‍රාහී සැමරුම රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී පසුගියදා පිවැත්විණි.
හමුදා භටයන් 13000 ක්, යුධ උපකරණ 132 ක් සහ රුසියානු සන්නද්ධ හමුදාවන්හි සියලු වර්ගවල ගුවන් යානා 74 කින් අලංකාරවූ මෙම අවස්ථාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්විය.
විජයග්‍රාහී සැමරුමට එක්වෙමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ප්රකාශ කර සිටියේ මහා දේශපේ‍්‍රමී යුද්ධයේදී සියලුම කැපවීම් කළ සොල්දාදුවන්ගේ ධෛර්යය හා පරාර්ථකාමීභාවය කිසිදා අමතක නොකරන බවයි.
” අපේ රටේ රණවිරුවන්ගේ නිදහසේ තමන්ගේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිත බේරාගන්න බැරිවුණා වගේම, සාමයේ අනාගතය වෙනුවෙන් අපි හැමෝටම අපේ ධෛර්යය, කැපකිරීම හා අතිවිශාල ජයග්‍රහණයක් ලැබුණි. පුතාලා, පියවරුන්, මව්වරුන්, මුතුන්මිත්තන්, ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, සහෝදරයන්, සොහොයුරියන්, සෙසු සොල්දාදුවන්, නෑදෑයන්, මිතුරන්, සියලු දෙනාට අප හිස නමා ආචාර කර සිටිමු.”
74 වන විජයග්‍රාහී සැමරුම වීඩියෝව පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...