විදේශ පුවත්

චීනය ඇමෙරිකාවට විශාල තර්ජනයක් බව ඇමෙරිකාවේ මධ්‍යම බුදධි කාර්යාංශය හෙවත් CIA සංවිධානයේ අධ්‍යක්ෂ මයික් පාම්පෙයෝ පවසයි.
බටහිර රටවල් කෙරෙහි සඟවුණු බලපෑම් සිදුකිරීමට වීනය දරන උත්සාහය රුසියානු අතපෙවීම් සේම සැලකිල්ලට ගන්නා බව CIA අධ්‍යකෂවරයා ප්‍රකාශ කර ඇත.
රුසියාව සමඟ සලකා බලන කල චීනයේ අතපෙවීම් ඊට වඩා විශාල බවද ඔහු සඳහන් කරයි.
CIA අධ්‍යක්ෂ මයික් පාම්පෙයෝ මෙම ප්‍රකාශය කර ඇතතේ බී. බී. සී. පුවත් සේවය සමඟ සාකචඡාවකට එක් වෙමිණි.
වාණිජ තොරතුරු සොරකම් කිරීමට චීනය උත්සාහ දරන අතර පාසල් සහ රෝහල් තොරතුරු වෙතද ඇතුළු වීමට උත්සාහ දරමින් සිටිනු බව එහිදී ප්‍රකාශ කළ CIA අධ්‍යක්ෂවරයා චීනය එතැනින් නොනැවතී මෙම කටයුතු යුරෝපය සහ බ්‍රිතාන්‍ය දක්වාද දිගු කර ඇති බව කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More