විදේශ රටවල සිටින ශ්‍රී ලංකිකයන් මුළා කරමින් අන්තරජාලය හරහා මුදල් වංචා කරන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ විදේශ රටවල සිට ඉතා සුක්ෂම ලෙස අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකිකයන් මුළා කරමින් මුදල් වංචා කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
මෙලෙස අන්තර්ජාලය හරහා විශාල ප්‍රමාණයක් වංචනික ලෙස ලබාගෙන ඇති බවද හෙතෙම පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...