ජාතික නිදහස් පෙරමුණෙන් පසුගියදා ඉවත්වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබාදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයේ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනෙකුටම බරපතල වංචා පිළිබද ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් චෝදනා එල්ලවී තිබෙන බව වාර්තාවේ.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකු ද බරපතල වංචා පිළිබද ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවී තිබෙන බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් දැනට සොයා බැලීමක් සිදුකරගෙන යන බව එක්සත ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...