විදේශ පුවත්

යුක්‍රේන ජනාධිපතිවරණය ජයගත් හාස්‍යෝත්පාදක රංගන ශිල්පි වොලොඩිමිර් සෙලන්ස්කි අද සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

යුක්‍රේනයේ කිව් අගනුවරදී දිව්රුම් දිමේ උත්සවය පැවැත්වෙන බවයි වාර්ථා වන්නේය.

දේශපාලනය පිළිබඳ අත්දැකීමක් නොමැති සෙලන්ස්කි පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ඉහළ ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

රටේ පවතින දුෂණය තුරන් කරන බවටත් රුසියාවේ සහය ලබන කැරළිකරුවන් සමඟ පවතින සටන් අවසන් කරන බවටත් සෙලන්ස්කි ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More