මේ වසරේ ජනවාරි පළමුවැනි දින සිට ඊයේ (31) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හයදහස් දෙසිය තුනක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.
රෝගීන් තිදෙනෙකු මෙම කාලය තුළදී මියගොස් තිබෙන අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් දහසක් වාර්තා වී තිබෙන අතර කොළඹ මහ නගර සභා සීමාව තුළින් රෝගීන් 353ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...