පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තුන්වැනි අදියරේ තැපැල් ඡන්ද විමසීම අද (01) දින සහ හෙට (02) යන දෙදින තුළ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද භාවිත කිරීමේ පළමු අදියර ජනවාරි 22වන දින පැවැත්වූ අතර එදින පොලිස් නිලධාරීන්ට මැතිවරණ නිලධාරීන්ට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව දෙනු ලැබිණි. දෙවන අදියරේ ඡන්ද විමසීම පසුගිය 25 හා 26 යන දෙදින තුළ පැවති අතර එම දිනවල සෙසු රාජ්‍ය සේවකයන් ඡන්දය භාවිත කිරීම සිදුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...