ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන තාවකාලික හැඳුනුම්පත් ලබාදීමට අදාළව අයදුම්පත් භාරගැනීම හෙට (02) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දය භාවිත කිරීම සඳහා භාවිත කිරීමට අවසර තිබෙන්නේ හැඳුනුම්පත් වර්ග 07ක් පමණ වන අතර එනම් ජාතික හැදුනුම්පත , වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත්කරන විශේෂ හැඳුනුම්පත පමණක් බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...