මන්නාරම මුසලී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු අක්කර 1100 කට ආසන්න ප්‍රමාණයකට ජලය නොමැති වීමෙන් ගොයම් විනාශ වෙමින් පවතින බවත්, එබැවින් ඇතැම් ගොවීහු සිය කුඹුරු ගොයම ගවයන්ට කෑමට ඉඩහැර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙවර මහකන්නයේ වී ගොවිතැන් වෙනුවෙන් වී වගාව විවිධ කම්කටොලු හමුවේ සිදු කළද බලාපොරොත්තු නොවූ අයුරින් මේ වනතුරු වර්ෂාව නොමැති වීම නිසා සිය ගොයම් අස්වැන්න දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...