චීනය සමග ඇති වෙළඳ යුද්ධය නතර කර දමන්නැයි මහා පරිමාණ ව්‍යාපාර කිහිපයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි.
මෙම වෙළඳ යුද්ධය තවදුරටත් පැවතුණහොත් අවසානයේ දී එයින් බලපෑමට ලක්වන්නේ පාරිභෝගිකයින් බව ඔවුන් පෙන්වා දෙයි.
මහා පරිමාණ ව්‍යාපාර 173ක් මෙම ඉල්ලීමට හවුල්කරුවන් වී තිබේ.
ලොව ප්‍රකට නයික් සහ අඩිඩාස් සමාගම් ද ඒ අතර වන බව විදෙස් වාර්තා පවසයි. චීන – අමෙරිකා වෙළඳ යුද්ධය නිසා සිදුවන අධික බදු පැනවීම් ව්‍යාපාර කඩා වැටීමට ද හේතුවනු ඇතැයි ඔවුන් පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...